3 sourcesTrending
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩගැනීමේ මෙහෙයුම ඇරඹේ
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ (SriLankan Airlines) නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී (Acting CEO) ලෙස පසුගියදා පත් කරන ලද විපුල් මිස්රා (Vipul Misra) මහතා සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අතර විශේෂ හමුවක් පසුගියදා (15) ශ්‍රී ලංකන් ගුවන් සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස් මංගල මහතා ද සහභාගී විය.
