ජූලි පළමු වැනිදා සිට බස් ගාස්තු ඉහළට
ඒ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුවයි.ඊට අදාළ කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බව, ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ඉංජිනේරු P.A චන්ද්‍රපාල මහතා සඳහන් කළේ ය.ඒ අනුව ජූලි මාසයට අදාළ ඉන්ධන ගාස්තු සංශෝධනය ද සැළකිල්ලට ගනිමින්, බස් ගාස්තු ඉහළ දමන ප්‍රතිශතය දැනුම් දෙන බව, ඔහු පැවසීය.
