2 sources
වැඩ වර්ජනයට පෙර වකුගඩු රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂක දන්ත රෝහලට මාරු කරයි..
වකුගඩු රෝහලේ අධ්‍යක්ෂක ලෙස වසර ගණනාවක් සේවය කල වෛද්‍ය චාල්ස් නුගවල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි දන්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස පත්කොට ඇත. සවස හතරෙන් පසුව වකුගඩු රෝහලේ අසාධ්‍ය රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් රජය විකිරණ තාක්ෂණික ශිල්පීන් සේවය නොකරන නිසා, හදිසි තත්ත්වය මත පුද්ගලික අංශයේ සහාය ලබා ගැනීම මත මෙම අධ්‍යක්ෂකවරයාට විකිරණ තාක්ෂණ ශිල්පීන්ගේ සංගමය විරෝධතාව එල්ල වී තිබූ අතර
