13 sourcesUpdated
ලෙඩ ගොඩක් නිසා රවීට ඇප ලැබුණ හැටි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා නියෝග කළේය.
Full coverage
BBC News සිංහලඅත්අඩංගුවට ගත් රවී කරුණානායක ඇප මුදා හැරියේ ඇයි? අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

දිනමිණරවීට ඇප
අද දෙරණලෙඩ ගොඩක් නිසා රවීට ඇප ලැබුණ හැටි

දිනමිණඅත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇප මත මුදාහැරේ
Asian Mirrorරවීට ඇප

Neth Newsරවී කරුණානායකට ඇප

ITN Newsහිටපු ඇමති රවීට ඇප

Hiru News - Sinhalaපාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට ඇප - විදෙස් ගමන් තහනම්

ලංකාදීපරවී කරුණානායකට ඇප

Dasatha Lanka Newsරවී කරුණානායකට ඇප

අද දෙරණරවීට ඇප

Hiru News - Sinhalaඅත්අඩංගුවට ගත් රවී කරුණානායක අධිකරණයට රැගෙන එයි

ලංකාදීපරවී කරුණානායක අත්අඩංගුවට

Gossip Lanka Newsරවී කරුණානායක අත්අඩංගුවට

Asian Mirrorරවී කරුණානායක අත්අඩංගුවට

Lanka Truthරවී කරුණානායක අත්අඩංගුවට
දිනමිණඅල්ලස් කොමිසමට පැමිණි හිටපු අමාත්‍ය රවී කරුණානායක අත්අඩංගුවට
ITN Newsපාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

Neth Newsරවී කරුණානායක අත්අඩංගුවට

දිවයිනරවී අත්අඩංගුවට ගනී

Hiru News - Sinhalaපාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

Hiru Gossipපාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Summary
එසේ බඳවා ගත් සේවකයින් තිදෙනා මුදල් අමාත්‍යාංශයේ කිසිදු විශේෂ ව්‍යාපෘතියක සේවය කර නොමැති බවත් එම නිලධාරිනිය සඳහන් කළා ය. මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවත්, මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරිනිය ඒ අනුව සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ඉල්ලා සිටියා ය.
What this story is about
People
Organisations