2 sourcesUpdated
ආණ්ඩුවේ අලුත් ත්‍රස්ත පනතට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක්! රජයේ දොස්තරවරු සතියක විරෝධතා සතියක් ප්‍රකාශ කරයි! VIDEO
වත්මන් ආණ්ඩුව ගෙන ඒමට සැලසුම් කර ඇති නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතා සතියක් ප්‍රකාශ කොට ඇත. එමෙන්ම වෘත්තීය සමිති එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලයට පැමිණිලි කිරීමටද පියවර ගෙන ඇත.
Summary
වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ගේ කප්පාදු කරන ලද දීමනා නැවත ලබා දෙන ලෙස රජයට බල කිරීම, සපයන සේවයට ගැලපෙන සාධාරණ වැටුපක් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් වෙත ලබාදීම, සිය සේවය සැපයීම සඳහා අවශ්‍ය කරන අනෙකුත් පහසුකම් නිසි ලෙස ලබාදීම, නිදහස් සෞඛ්‍ය සේවය ගුණාත්මකව පවත්වාගෙන යාම උදෙසා අත්‍යවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය සේවක සංඛ්‍යා කඩිනමින් බඳවා ගැනීම, අඛණ්ඩ ඖෂධ සැපයුමක් තහවුරු කිරීම සහ ගුණාත්මක සෞඛ්‍ය සේවයක්…
