2 sourcesUpdated
දශකයක් තුළ මෙරට ආඝාත රෝගීන්ගේ කැපී පෙනෙන වැඩිවීමක් : රටටම විශේෂිත ප්‍රතිකාර ඒකක 10යි
පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ ආඝාත (Stroke) රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ ස්නායු රෝග පිළිබඳ මහාචාර්ය…
Summary
ජාතික ආඝාත සංගමය විසින් කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පසුගිය වසර 10ක කාලය තුළ රැස්කළ දත්ත විශ්ලේෂණය කිරීමේදී මේ බව තහවුරු වී ඇති බවයි. කෙසේ වෙතත්, දිවයින පුරා දැනට ක්‍රියාත්මක වන්නේ ආඝාත රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන විශේෂිත ඒකක 10ක් පමණ බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

