Trending5 sourcesUpdated
යාපනය සරසවියේ ගැටුමට සිසුන් 21ක් රිමාන්ඩ් - සිද්ධියට අභ්‍යන්තර විනය පරීක්ෂණයක්
යාපනය, විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි වසර සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඇති වු ගැටුමට සම්බන්ධ පිරිස සම්බන්ධයෙන් අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පැවැත්වීමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කොට ඇති බව විශ්ව විද්‍යාලයේ උප කුලපති තිරුනාවකරසු වේල්නම්බි පවසනවා. විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර පසුගිය 19 වැනිදා රාත්‍රියේ ගැටුමක් ඇතිව තිබු අතර, ඉන් සිසුන් තිදෙනෙකු [...]
Full coverage
Dasatha Lanka Newsයාපනය සරසවියේ ගැටුමට සිසුන් 21ක් රිමාන්ඩ් - සිද්ධියට අභ්‍යන්තර විනය පරීක්ෂණයක්

Mawrata News සිංහලයාපන විශ්වවිද්‍යාලයේ ලොකු ගැටුමක්! සිසුන් 21ක් රිමාන්ඩ්! තුන්දෙනෙක් රෝහලේ!
Gossip Lanka Newsයාපනය සරසවියේ ගැටුමක් නිසා 21 ක් අත්අඩංගුවට

Lanka News Web සිංහලගැටුමක් සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට!

Lanka C Newsයාපනය සරසවියේ දරුණු ගැටුමක්.. පිහි අණුම්වලින් පහක් රෝහලේ.. සිසුන් 21ක් අත්අඩංගුවට...
