2 sourcesUpdated
ආණ්ඩුවට සපෝර්ට් කරපු ගුරුවරුන්ට කෝටි 7,8 ටැක්ස් ගහලා, ඒකයි රට, ජාතිය ආගම ගැන කියලා ආණ්ඩුවට බනින්නේ - සන්නස්ගල
රට තුළ ඇතැම් සමාජ මාධ්‍ය සහ සංවාද තුළ මතුවන මාතෘකා මෙන්ම ගුරුවරුන් පිරිසක් විසින් රජය විවේචනය කිරීම පිටුපස ඇති සැබෑ හේතුව සම්බන්ධයෙන් ප්‍රවීණ දේශක සහ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් විශේෂ අදහස් දැක්වීමක් කර තිබේ.

