Trending3 sourcesUpdated
සංඥා පද්ධතියේ බිදවැටීමක් නිසා දුම්රිය ප්රමාදයක්
කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිදවැටීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් සියළුම මාර්ගවල දුම්රියයන් ප්රමාද වී ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
What this story is about
Organisations


