2 sourcesUpdated
පාසල් දරුවන්ගේ ආරක්ෂාවට පළමු තැන දෙමින් කටුගස්තොට භූගත පදික මාරුව විවෘත කෙරේ
ඉදිකිරීම් ආරම්භ කර අතරමඟ අතහැර දමා තිබූ, රුපියල් මිලියන 62ක වටිනාකමකින් යුත් කටුගස්තොට භූගත පදික මාරුව (Underpass)අද (29) ජනතා භාවිතයට විවෘත කෙරිණි. ප්රවාහන සහ මහාමාර්ග නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන මහතාගේ සහභාගීත්වයෙන් එය සිදු කෙරුණි.
Summary
ඉදිකිරීම් ආරම්භ කර අතරමග අතහැර දමා තිබූ රුපියල් මිලියන 62ක වටිනාකමකින් යුත් කටුගස්තොට භූගත පදික මාරුව (Underpass) අද (29) දින ජනතා භාවිතය සඳහා විවෘත කර දී තිබෙනවා. මෙම භූගත පදික මාරුව මගින් ශ්රී චන්දානන්ද බෞද්ධ විද්යාලයේ සහ සාන්ත අන්තෝනි බාලිකා විද්යාලයේ ඉගෙනුම ලබන පාසල් දරුවන් 5,000කට පමණ ආරක්ෂිතව මාර්ගය හරහා ගමන් කිරීමේ පහසුකම් සැලසෙනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
