Trending3 sourcesUpdated
රිමාන්ඩ් ඉන්න රාජාංගනේ හිමිට තවත් වරෙන්තුවක්...
ආගමික සහජීවනයට හානි වන අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ බව කියන සිද්ධියට අදාළ නඩු විභාගයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජාංගනයේ සද්ධාරතන හිමි අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (25) වරෙන්තු නිකුත් කළේය.


