Trending3 sourcesUpdated
අනුරාධපුර අලුත්ගමදී තවත් වනඅලි දෙදනකු විදුලි රැහැනක පටැලී මියයයි
අනුරාධපුර, අලුත්ගම කැන්දෑව ප්රදේශයෙන් අද තවත් අවාසනාවන්ත හා සංවේදී පුවතක් වාර්තා විය. ඒ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් වනඅලි දෙදෙනකු මියගිය පුවතකි.
Full coverage
Summary
ඒ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් වනඅලි දෙදෙනකු මියගිය පුවතකි. මියගිය වනඅලි දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වෙද්දී අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්ය ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි. The post අනුරාධපුර අලුත්ගමදී තවත් වනඅලි දෙදනකු විදුලි රැහැනක පටැලී මියයයි appeared first on මව්බිම.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
