2 sourcesUpdated
කාලගුණ අනතුරු ඇඟවීම් මැද ආපදා මෙහෙයුම් බලකායත් සීරුවෙන් - ආපදා කළමනාකරණ මධ්යස්ථානය
පවතින වැසි තත්ත්වය හමුවේ ඇති වන ආපදා තත්ත්වයන් සඳහා මුහුණදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසනවා.
Summary
මෙම පද්ධතියට මේ වනවිට උතුරු අක්ෂාංශ 15.1° සහ නැගෙනහිර දේශාංශ 91.0° ආසන්නයේ කේන්ද්රගතව පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව, හෙට 26 දින උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, අනිද්දා (27) වන උදෑසන වන විට බෙංගාල බොක්ක බටහිර - මධ්යම මුහුදු ප්රදේශය ආශ්රිතව ප්රබල සුළි කුණාටුවක් බවටත් එය වර්ධනය වීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බවයි සඳහන්.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
People
Organisations
Places
