2 sourcesUpdated
සයිබර් ප්‍රහාරයකින් FIFA ආයතනයේ අභ්‍යන්තර තොරතුරු සොරාගෙන
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) දත්ත පද්ධතිය වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම සයිබර් ප්‍රහාරය හරහා FIFA ආයතනයේ අභ්‍යන්තර සහ ව්‍යාපාරික තොරතුරු සොරාගෙන ඇති බවයි මී වන විට අනාවරණය වී ඇත්තේ. 'Handsome Boy Hacking Club' නමැති හැකර් කණ්ඩායමක්, FIFA ආයතනයේම සේවකයින් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මෙම ප්‍රහාරය එල්ලකර තිබෙනවා.

