2 sourcesUpdated
ශ්රී ලංකාව ලකුණු 193කින් ඉදිරියෙන්
අංජල, මිලාන් සහ සොනාල් දෙවැනි ඉනිමේදීත් පිත්තෙන් දස්කම් දක්වති පාකිස්තාන සංචාරයේ නිරත ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තුන් දින පුහුණු තරගයේ දෙවැනි දිනය (5) නිමා වන විට සත්කාරක පාකිස්තාන ක්රිකට් පාලක මණ්ඩලයේ අනුග්රාහක කණ්ඩායමට වඩා ලකුණු 193ක ඉදිරියක් ලබා ගැනීමට ශ්රී ලංකා ක්රීඩකයෝ සමත්ව සිටියහ. ඉස්ලාමාබාද්හි ඉස්ලාමාබාද් ක්ලබ් ක්රිකට් ඕවල් ක්රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ [...]
What this story is about
People
Organisations


