2 sourcesUpdated
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 109කින් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (06) ඒකක 109.35කින් ඉහළ යාමක් වාර්තා කර තිබේ. ඒ අනුව, දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,239.65ක් ලෙස සටහන් විය.
What this story is about
Organisations
Places

