ගතවූ මාස පහක කාලය තුළ අපනයන ආදායමේ වර්ධනයක් - EDB සභාපති
2026 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ඉක්මවන බව අපනවන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි.
2026 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ඉක්මවන බව අපනවන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකා රේගුව මගින් නිකුත් කරන ලද තාවකාලික දත්ත සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වූ ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ මෙරට සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 7,393.39 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙම කාලසීමාව තුළ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,758.44 ක් වූ අතර එය සියයට 7.63 ක වැඩිවීමකි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story