2 sourcesUpdated
ඉඟුරු වගාකරුවන්ට අසුබ ආරංචියක් - වගා රැසකට වෙන දේ මෙන්න
හඳුනා නොගත් රෝගයකින් උතුරු මැද ඉඟුරු වගා බිම් රැසක් විනාශ වෙයි උතුරු මැද පළාතේ ප්රධාන ඉඟුරු නිෂ්පාදන කලාපයක් වන පලාගල, මානේරුව සහ මානකැටේ ප්රදේශවල ඉඟුරු වගාවන්ට හඳුනා නොගත් රෝගයක් පැතිර යාම හේතුවෙන් වගා බිම් රැසක් විනාශ වෙමින් පවතින බව ගොවීහු පවසත…

