2 sources
කුසල් මෙන්ඩිස් ඉදිරියට එද්දී චරිත්, පැතුම් පසුබසියි
ICC එක්දින ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා. එංගලන්ත කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් කුසල් පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැම
