විජේට චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්
තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස තේරී පත්වූ TVK පක්ෂයේ නායක සී. ජෝසප් විජේ (C. Joseph Vijay) වෙත හිටපු ශ්‍රී ලංකා ජනාධිපතිනි චන්ද්‍ර
තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස තේරී පත්වූ TVK පක්ෂයේ නායක සී. ජෝසප් විජේ (C. Joseph Vijay) වෙත හිටපු ශ්‍රී ලංකා ජනාධිපතිනි චන්ද්‍ර
ජෝශප් විජේ නොහොත් 'තලපති විජේට' ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සුබ පැතුම් එක්කර තිබේ. ජෝශප් විජේ මහතා වෙත අද (6) සුබ පැතුම් ලිපියක් යොමුකරමින් ඇය සඳහන් කර ඇත්තේ, මෙවර මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් ඔහු අත්පත් කරගෙන ඇති බවය. තවද තලපති විජේගේ ඉදිරි කටයුතු සඳහා ශක්තිය සහ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන බවත් සිය සුබ පැතුම් පණිවුඩයෙන් හිටපු ජනපතිනිය පවසා ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage