2 sourcesUpdated
බැකෝ සමන්ගෙන් අල්ලස් ගත් ඌවේ හිටපු ප්රවාහන බලධාරියෙකු ගැන තොරතුරු හෙළිවෙයි
තමාට අයත් සුඛෝපභෝගී බස් රථයක් මොනරාගල - කොළඹ මාර්ගයේ ධාවනය කිරීම සඳහා ඌව පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු ඔහුගෙන් මාසිකව රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලස් මුදලක් ලබාගත් බව බැකෝ සමන් අනාවරණය කර තිබේ.
Summary
ඒ අනුව එම සභාපතිවරයා ප්රකාශ සටහන් කරගැනීම සඳහා ඉදිරි සතියේදී බස්නාහිර උතුර පළාත් අපරාධ කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතය. ඔහු හෙළි කර ඇත්තේ මෙම බස් රථ දෙකෙන් එකක් කොළඹ - මොනරාගල මාර්ගයේ ධාවනය සඳහා බලපත්රයක් සකස් කර ගැනීම වෙනුවෙන් ඌව පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් තමාගෙන් රුපියල් ලක්ෂ තුනහමාර බැගින් අල්ලස් මුදලක් මාසිකව ලබාගත් බවය.
What this story is about
People
Organisations

