2 sourcesUpdated
යුද්ධ හමුදා බුද්ධි තොරතුරකින් සෝමාවතිය රක්ෂිතයේ අක්කර 5ක නීතිවිරෝධී ගංජා වගාවක් වටලයි
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත පසුගිය (03) දින කන්තලේ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්ව අග්බෝපුර, දිවුල්ගස්වැව සෝමාවතිය රක්ෂිතයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී ගංජා පැළ 35,000කට අධික ප්රමාණයක්, වගා කර තිබූ අක්කර 03ක භූමි ප්රමාණයක් හා…

