2 sources
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
පාස්කු ප්‍රහාරයට වගකිවයුතු සියලුම පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් වින්දියන්ට සාධාරණයක් ඉටුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(25) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
