මුල් මාස 7ට අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවයි
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යමින්, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා
