2 sourcesUpdated
ආයෝජකයින්ට සතුටු දවසක්. කොටස් වෙළෙඳපොළ ඒකක 277කින් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් අද (28) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 277.55ක් දැවැන්ත වර්ධනයක් අත්පත් කරගනිමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 19,970.22ක් දක්වා ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 80.26ක වර්ධනයක් වාර්තා කරමින් ඒකක 5,692.57ක් දක්වා ඉහළ යන ලදී.
Full coverage
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
