2 sourcesUpdated
උතුරේ මහවිරු සමරන්න සරසති.. කොටි කොටි සමග ‘ජනා’ අත්අඩංගුවට..
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන් දිනය නිමිත්තෙන් පැවැත්වෙන 'මහ විරු දිනය' සැමරීම සඳහා කිලිනොච්චිය නගරයේ සැරසිලි කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් අටදෙනෙකු පොලිස් භාරයට ගැනීමත් සමඟ උණුසුම්කාරී වාතාවරණයක් හටගෙන ඇත.
Summary
මුදාහැරිය පුද්ගලයන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය ක්රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට තොරතුරු වාර්තාවක් යොමු කිරීමට පොලිසිය සැලසුම් කර ඇත. Security Forces Detain Eight During Celebrations of LTTE Leader's Birth Anniversary The atmosphere in Kilinochchi turned heated as police detained eight individuals engaged in decorations for the "Maha Weeru Day" celebration, commemorating the birth…

