Trending3 sourcesUpdated
හෝමාගම පොලිස් භාරයේ සිටියදී සැකකරුවෙක් මරුට - ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියෙහි රඳවා සිටි සැකකරුවකු රෝහල්ගත කිරීමේදී මියයාමේ සිදුවීමක් වාර්තා වී තිබේ.
Full coverage
Summary
මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසියේ දැඩි පහරදීම් හේතුවෙන් සැකකරු මියගොස් ඇති බවයි. අද (25) උදෑසන සැකකරු බැලීම සඳහා ඥාතීන් පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී, පොලීසිය විසින් ඔහුට පහරදී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
