Trending4 sourcesUpdated
ශ්‍රී ලංකාවේ පළමු මගී ඩ්‍රෝන යානා සේවාවේ පරීක්ෂණ පියාසර කටයුතු නොවැම්බර් 11 සිට
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් මෙරට පළමු මගී ඩ්‍රෝන යානා සේවාවේ මූලික පරීක්ෂණ පියාසර කටයුතු නොවැම්බර් 11 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
Full coverage
News.lkශ්‍රී ලංකාවේ පළමු මගී ඩ්‍රෝන යානා සේවාවේ පරීක්ෂණ පියාසර කටයුතු නොවැම්බර් 11 සිට

Mawrata News සිංහලනිල එළිදැක්වීමට පෙර පෝර්ට් සිටියේදී පළමු වතාවට ලංකාවට ගෙනා මගී ප්‍රවාහන ඩ්‍රෝන යානය ටෙස්ට් කරයි! දකුණු ආසියාවේ පළවෙනි රට! VIDEO
ITN Newsමෙරට පළමු මගී ඩ්‍රෝන යානා සේවාව ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතිය නොවැම්බර් 11 ඇරඹෙයි

IRI Newsමෙරට පළමු ඩ්‍රෝන යානා ටැක්සි සේවාවේ නියමු ව්‍යාපෘතිය සාර්ථකයි - මාස 03ක් තුළ සේවාව ඇරඹෙයි

What this story is about
People
Organisations