Trending3 sourcesUpdated
BIMSTEC සෞඛ්ය අමාත්යවරුන්ගේ පළමු රැස්වීම නොවැම්බර් මාසයේදී කොළඹදී
බහු-ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්රිත රටවල එකමුතුවේ (BIMSTEC) සෞඛ්ය අමාත්යවරුන්ගේ පළමු රැස්වීම සහ සෞඛ්ය පිළිබඳ ජ්යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සඳහා සත්කාරකත්වය දැරීමට ශ්රී ලංකාවට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Full coverage
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
