2 sourcesUpdated
භාණ්ඩ මිල ඉහල පහල යනවා.. ඒක ලංකාවෙ විතරක් වෙන දෙයක් නොවෙයි..- වසන්ත
එළඹෙන උත්සව සමය තුළ මෙරට වෙළෙඳපොළ තුළ කිසිදු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීමට සහ අඛණ්ඩ භාණ්ඩ සැපයුමක් පවත්වාගෙන යාමට රජය කඩිනම් පියවර ගෙන ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
Summary
ඒ අනුව, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව, ලංකා සතොස, දිවයින පුරා පිහිටි සමුපකාර සමිති ජාලය, පිටකොටුව තොග ආනයනකරුවන්ගේ සංගම් මෙන්ම ප්‍රමුඛ පෙළේ දේශීය නිෂ්පාදකයින් සමඟ ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත.

