2 sourcesUpdated
එක්කොටි තිස් ලක්ෂයක් “ටින්” අරන්
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ මෙරට පුරවැසියන්ගෙන් එක්කොටි තිස් ලක්ෂයකට ආසන්න පිරිසක් බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් "ටින්" අංකය ලබා ගෙන ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි…
Full coverage
Summary
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ මෙරට පුරවැසියන්ගෙන් මිලියන 13කට ආසන්න ප්රමාණයක් බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය ලබා ගෙන ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් හා මාධ්ය ප්රකාශක නන්දන කුමාර මහතා නෙත් නිව්ස් වෙත ප්රකාශ කළේ වයස අවුරුදු 18 සම්පූර්ණ කල පුද්ගලයන් මිලියන 17ක් පමණ සිටින බවයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
