Trending3 sourcesUpdated
නිවස ඉදිරිපිට පොකුණට වැටී අවුරුද්දයි මාස 4ක දැරියක් මරුට
උඩප්පුව, කොත්තන්තිව් ප්රදේශයේදී නිවස ඉදිරිපිට තිබූ කුඩා පොකුණකට වැටී සිදුවූ අනතුරකින් වයස අවුරුද්දයි මාස හතරක කුඩා දැරියක ඊයේ (31) උදෑසන අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
Full coverage
Image: Dasatha Lanka NewsBy Kavika Tharunindu Ashirwad Gamarathne
Read on Dasatha Lanka NewsSummary
උඩප්පුව පොලිස් වසමේ කොත්තන්තිව් ප්රදේශයේදී ඊයේ (31) දින උදෑසන නිවස ඉදිරිපිට පිහිටි මාළු ටැංකියකට දැරියක් වැටීමෙන් පසු කොත්තන්තිව් රෝහලට ඇතුළත් කිරීමෙන් කර ඇති බව පොලිසිය පවසනවා. කෙසේ වෙතත් මෙම දැරිය, රෝහල් ගත කිරීමෙන් අනතුරව ජීවිතක්ෂයට පත්ව තිබුණා. මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර උඩප්පුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.