3 sourcesUpdated
අපි අලුතෙන් ගැහුව එක බද්දක් කියන්න..- වසන්ත
දේශීය කර්මාන්ත ආරක්ෂා කරගැනීම උදෙසා සීනි සඳහා පැනවූ රුපියල් දහයක (10) බද්ද හැරෙන්නට වත්මන් රජය විසින් අලුතින් පනවන ලද වෙනත් කිසිදු බද්දක් ඇත්නම් එය පෙන්වා දෙන ලෙස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විපක්ෂයට අභියෝග කළේය. ජාතික ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරයි.
Full coverage
Lanka C Newsඅපි අලුතෙන් ගැහුව එක බද්දක් කියන්න..- වසන්ත

Asian Mirrorඇමති සමන්තගේ ඉන්ධන ප්‍රකාශය හරි... දියුණු රටවල මිල පෙන්නුවේ අපි ජනතාවට දුන් සහන පෙන්වන්න.. ඒක සමාජගත වුණ විදිහයි වැරදි...! - ඇමති වසන්ත සමරසිංහ

Mawrata News සිංහලලංකාවේ පෙට්‍රල් මිල 490යි! ඔස්ට්‍රේලියාව 520යි! දකුණු අප්‍රිකාව 660යි! ජෝර්දානය 645යි! ප්රංශ්ය 755යි! ඊශ්‍රායලය 847යි! නෝර්වේ 949යි! ඇමැති සමන්තගේ පෙට්‍රල් ගණන් හැදිල්ල අපූරුයි... පංකාදු පහයි...!

Summary
ජාතික ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරයි. දේශීය සීනි සඳහා එකතු කළ අගය මත වන බද්ද (VAT) අදාළ වුවද ආනයනික සීනි සඳහා එම බද්ද ක්‍රියාත්මක නොවීම නිසා වෙළෙඳපොළ තුළ බරපතළ විෂමතාවක් නිර්මාණය වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කරගනිමින් එම අසමතුලිතතාව නිවැරදි කිරීම සඳහා ආනයනික සීනි මත රුපියල් 10 ක විශේෂ බද්දක් පැනවීමට රජයට සිදුවූ බව පැහැදිලි කළේය.