2 sourcesUpdated
වනාතවිල්ලුව ත්රස්ත කඳවුරු නඩුවෙන් නවුෆර් මවුලවිට වසර 12ක සිර දඬුවම්
පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝස්වත්ත ත්රස්ත පුහුණු කඳවුරක් පවත්වාගෙන යෑමේ නඩුවේ විත්තිකරුවකු වන නවුෆර් මවුලවිට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය බරපතළ වැඩ සහිතව වසර 12ක සිර දඬුවමක් නියම කළේය.
Summary
පුත්තලම වනාතවිල්ලූව ලැක්ටොස් වත්තේදී 2018 වසරේ දී නීති විරෝධී අන්දමින් ගිනි අවියක් ජීව උණ්ඩ, පුපුරණ ද්රව්ය ඇතුළු නීති විරෝධී ද්රව්ය රැස්කිරීමේ චෝදනා හතරකට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය වසර 12 බැගින් බරපතළ සිරදඬුවම් නියම කරනු ලැබුවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
People
Organisations
Places
