Trending3 sourcesUpdated
චීනයේ ඉදිරි දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවට වැදගත්වන ආකාරය ගැන විද්වත් සාකච්ඡාවක්
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිවාරය සහ එමඟින් අවධානය යොමු කෙරුණු චීනයේ අනාගත දේශපාලන හා ආර්ථික දිශානතිය පිළිබඳ විද්වත් සංවාදයක් කොළඹදී ඊයේ(02) පැවැත්විණ.
Summary
චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය විසින් සංවිධානය කරනු ලැබූ මෙම සංවාදයේදී චීනය ඉදිරියේදී දේශපාලනික හා ආර්ථික වශයෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති පිළිබඳව මෙම සමුළුවේදී ලබාගත් තීන්දු තීරණ මෙන්ම මෙම සැසියට සමගාමීව, චීනයේ අනාගත දේශපාලන හා ආර්ථික දිශානතිය, සංවර්ධන උපායමාර්ග සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් ලෝකයට හා අපේ රටට බලපාන ආකාරය පිළිබඳව විද්වත් අදහස් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.
What this story is about
People
Organisations

