කපිලගේ නීතිඥයින් දෙපළට අධිකරණයෙන් දැනුම්දීමක්
අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණ සාක්ෂියට අදාලව සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතීඥ උදාර මුහන්දිරම් යන දෙදෙනාට අධිකරණයෙන් සිතාසියක් ලදහොත් පමණක් අධිකරණයේ පෙනී සිටින ලෙස අද (29) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දුන්නා. කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයට අදාළව සාක්ෂි අංක 19 සහ [...]
