4 sourcesUpdated
"ගිනි අවි නිසා කාවන්තිස්ස ඇතුළු අලි ඇතුන් මියගියා" - ගොවීන්ට සහ සාමාන්‍ය ජනතාවට ගිනි අවි ලබාදීමේ තීන්දුවට එරෙහි නඩුවේදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණයේදී කියයි
• "සංචාරකයන් එන්නේ බිල්ඩින් බලන්න නෙමෙයි, අලි ඇතුන් ජාතික සම්පතක් ලෙස රැකගත යුතුයි" - අභියාචනාධිකරණය"ගොවීන් ඇතුළු සාමාන්‍ය ජනතාවට ගිනි අ…
Full coverage
Dasatha Lanka Newsඅලි ඇතුන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් අධිකරණය අවධානය යොමුකරයි

Hiru News - Sinhala"ගිනි අවි නිසා කාවන්තිස්ස ඇතුළු අලි ඇතුන් මියගියා" - ගොවීන්ට සහ සාමාන්‍ය ජනතාවට ගිනි අවි ලබාදීමේ තීන්දුවට එරෙහි නඩුවේදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණයේදී කියයි

Mawrata News සිංහලවිදේශිකයන් එන්නේ විශාල ගොඩනැගිලි බලන්න නෙමෙයි! අලි ඇතුන් හා පරිසරය සුරකීම ගැන අභියාචනාධිකරණයෙන් විශේෂ ප්‍රකාශයක්! සියලු පාර්ශ්වයන්ගෙන් කරුණු විමසීමේ සූදානමක්!
අද දෙරණඅලි ඇතුන් සුරැකීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් ප්‍රකාශයක්

Summary
මෙරට අලි ඇතුන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් අධිකරණය අවධානය යොමු කරන බවත් විදේශීය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ මෙරට තිබෙන විශාල ගොඩනැගිලි නැරඹීමට නොවන බවත් අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළා.
What this story is about
People
Organisations