2 sourcesUpdated
ලාෆ් ගෑස් භාවිතා කරන ජනතාව අමාරුවේ? ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයන් දැන් කියන කතාව මෙන්න
අලෙවි නියෝජිතයන් මෙන්ම පාරිභෝගිකයන්ද මාස දෙකකට වැඩි කාලයක් ලාෆ් ගෑස් සමාගම විසින් නුවරඑළිය දිස්ත්රික්කයේ අලෙවි නියෝජිතයන්ට ගෑස් තොග ලබා නොදීම හමුවේ දැඩි අසීරුතාවයට පත් වී ඇති බව මාධ්ය වාර්තා කරයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
