2 sourcesUpdated
චන්ද්රිකා මැඩම් නිල නිවසින් යයි
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, කොළඹ නිදහස් මාවතේ පිහිටි ඇය භාවිත කළ නිල නිවසින් සිය බඩු බාහිරාදිය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.හිටපු ජනාධිපතිවරුන්ට හිමිව තිබූ වරප්රසාද අහෝසි කරමින් මෑතකදී පාර්ලිමේන්තුවේදී ස…
Summary
හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ නිදහස් මාවතේ පිහිටි නිල නිවසින් ඉවත්වීම සඳහා බඩු මුට්ටු ඉවත් කරගනිමින් සිටින්නීය. ජනපති හිමිකම් ඉවත් කිරීමේ පනත පාර්ලිමේන්තුවේ ඉකුත්දා සම්මත වූ අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් ලබා දී තිබූ නිල නිවාස වලින් ඉවත්වීමට සිදුවිය.

