2 sourcesUpdated
මං එන්නැතිව නීතීඥයෙක් ආවාම මදිද..- බැසිල් අධිකරණයෙන් අසයි..
මාතර, එළියකන්ද ප්රදේශයේ 'බ්රවුන්ස් හිල්' ඉඩම මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුව සඳහා තමන් පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී නොසිට, ඒ වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී සිටීමට අවසර දෙන ලෙස හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීම මාතර මහේස්ත්රාත් චතුර දිසානායක මහතා විසින් ප්රතික්ෂේප කර ඇත.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
People
Organisations
Places
