Trending7 sourcesUpdated
ජාතික ජන බලවේගයේ ප්රබල සමාජිකයකු වූ නීතිඥ ලාල් විජේනායක අභාවප්රාප්ත වෙයි
ජාතික ජන බලවේගයේ ප්රබල සමාජිකයකු මෙන්ම එහි මෙහෙයුම් කම්ටුවේ හා විධායක සභාවේ සාමාජිකයෙකුවූ නීතිඥ ලාල් විජේනායක අභාවප්රාප්ත වි ඇත. දිගු කලක් ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු වූ ඔහු පසුව ඉන් ඉවත්ව එක්සත් වාමාංශික පෙරමුණ ගොඩ නැගීමට මුල්විය.
Full coverage
Summary
අවසන් මොහොත දක්වාම ක්රියාකාරී දේශපාලනයේ නිරත වූ විජේනායක මහතා මෑත මාස කිහිපය තුළ වඩාත් කතාබහට ලක්වූයේ, තම ප්රතිපත්ති වෙනුවෙන් තමන් නියෝජනය කරන ආණ්ඩුව පවා විවේචනය කිරීමට ඔහු දැක්වූ නිර්භීතභාවය හේතුවෙනි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
People
Organisations