2 sourcesUpdated
මුහුදේ අතරමං වූ යාත්‍රාවක් සමග ධීවරයෙක් නාවික හමුදාවෙන් බේරා ගැනේ
බේරුවලට ඔබ්බෙන් වූ බටහිර මුහුදේදී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු නිරුපද්‍රිතව මුදා ගෙන ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (24) ස…
Summary
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙම මුදාගැනීමේ මෙහෙයුම දියත් කෙරුණා. ඊට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව විශේෂ සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, බේරුවල සිට නාවික සැතපුම් 12ක් පමණ දුරින් වූ බටහිර මුහුදේදී අක්‍රීය වී අතරමංව තිබූ යාත්‍රාව සොයා ගැනීමට සමත්ව තිබුණා.

