7 sourcesUpdated
මෙට්‍රෝ බස් සිව්වන අංගනය රත්මලානේදී (VIDEO)
මෙරට සිව්වන මෙට්‍රෝ බස් ඩිපෝව රත්මලානේදී විවෘත කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ ප්‍රධානත්වයෙනුයි. මෙම ඩිපෝව යටතට අයත් මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 30ක්. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Full coverage
සියත නිව්ස්මෙට්රෝ බස් සිව්වන අංගනය රත්මලානේදී (VIDEO)

News.lkමෙරට ඉදිකළ සිව්වැනි මෙට්‍රෝ ඩිපෝව රත්මලානට

මව්බිමසිව්වන මෙට්‍රෝ ඩිපෝව රත්මලානට
Dasatha Lanka Newsසිව්වන මෙට්‍රෝ බස් ඩිපෝවත් අද සිට මෙහෙයුම් කටයුතු අරඹයි

Hiru News - Sinhalaමෙරට ඉදිකළ සිව්වැනි මෙට්‍රෝ ඩිපෝව රත්මලානට

ITN Newsමෙරට ඉදිකළ සිව්වන මෙට්‍රෝ ඩිපෝව රත්මලානට

IRI Newsමෙරට ඉදිකළ හතරවන මෙට්‍රෝ ඩිපෝව රත්මලානේදී අද සිට මෙහෙයුම් කටයුතු අරඹයි
