2 sourcesUpdated
ශ්රී ලාංකික නිෂ්පාදන සඳහා තුර්කි වෙළෙඳපොළේ අවස්ථා පුළුල් කරන්න පියවර
ශ්රී ලාංකික නිෂ්පාදන සඳහා තුර්කි වෙළෙඳපොළට ප්රවේශ වීමේ අවස්ථා පුළුල් කිරීම, නව අපනයන අවස්ථා හඳුනා ගැනීම සහ දෙරට අතර ආයෝජන ප්රවර්ධනය කිරීම පිළිබඳව ශ්රී ලංකාව සහ තුර්කිය අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
