3 sources
''සඳුදා මා අත්අඩංගුවට ගනීවි - විමල් වීරවංශ කියයි
"රණවිරු ස්මාරකය අසල සිද්ධියට දැනගන්න තියෙන විදියට ඒගොල්ලන් අපි අත්අඩංගුවට ගනීවි" යැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 'පොලිසිය අපිට සඳුද එන්න කියලා තියෙනවා.එදාට අපි යනවා " යයිද ඔහු සඳහන්...
