Trending4 sourcesUpdated
සුරේෂ් සලේ ගොනු කළ පෙත්සමේ නියෝගය කල් යයි
රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය ප්රකාශයට පත් කිරීම ජනවාරි 28 වැනි දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර ඇත .



