2 sourcesUpdated
බස් ටිකට්ටුව කාඩ්පතෙන් ගෙවීම අරඹයි
පොදු මගී ප්‍රවහන බස් රථ සඳහා කාඩ් පත් මගින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදය ඉදිරි මාස 6 දී ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
Summary
පොදු මගී ප්‍රවාහන බස් රථ සඳහා කාඩ්පත් මඟින් ගෙවීම් සිදුකිරීමේ ක්‍රමවේදය ඉදිරි මාස 06 තුළ ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. මගීන්ගේ ඉතිරි මුදල් නැවත නොලැබෙන බවට ලැබෙන පැමිණිලි ඉහළ යාම සැලකිල්ලට ගෙන එම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි එහි අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා සඳහන් කර සිටියේ. එහි නියමු ව්‍යාපෘතිය මේ වන විට සිදුකර අවසන් බවද අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
What this story is about
People
Organisations

