2 sourcesUpdated
නිල ඇඳුම් ඇඳි තනි නිලධාරියකුටත් රථවාහන නඩු ගන්න පුළුවන්
මෝටර් රථ වාහන පනතේ ප්රතිපාදන අනුව නිල ඇඳුමින් සැරසී සිටින ඕනෑම පොලිස් නිලධාරියකුට රථවාහන නඩුවක් ලබාගැනීමේ හැකියාව පවතින බව පොලිස් මාධ්ය කොට්ඨාසයේ අධ්යක්ෂ සහ පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ.
Summary
මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කිරීමේ බලය රථවාහන පොලිසියට අනුයුක්ත නිලධාරීන්ට පමණක් සීමා නොවන බවයි. මේ අතර, රථවාහන වැරදි සිදුකරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් සැඟවී සිටීම සම්බන්ධයෙන් මතු වූ ගැටලු පිළිබඳව ද ඔහු අදහස් පළ කළේය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
