2 sources
එළැඹෙන වසරේ සිට මෙරට සියලුම පෙර පාසල් සඳහා එක් පොදු විෂය මාලාවක්
එළැඹෙන වසරේ සිට මෙරට සියලුම පෙර පාසල් සඳහා එක් පොදු විෂය මාලාවක් හඳුන්වා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසනවා . අද (05) පැවැති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, නව අධ්‍යාපන ප
