2 sourcesUpdated
කම්කරු නීති සංශෝධනයට මහජන අදහස් ලබාගැනීම දකුණෙන් ඇරඹේ
කම්කරු නීති සම්පාදනය සම්බන්ධයෙන් දීපව්‍යාප්ත මහජන අදහස් ලබාගැනීමේ වැඩසටහනේ පළමු වැඩසටහන මාතරින් ඇරඹුණු බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කරනවා…
Summary
ඒ අනුව, කම්කරු නීති සම්පාදනය සම්බන්ධයෙන් පිහිටුවා ඇති කමිටුව විසින් සේව්‍ය - සේවක සහ මහජන පාර්ශ්වවල අදහස් හා යෝජනා ලබාගැනීම සඳහා පළාත් මට්ටමින් සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන ඊයේ (22) පෙරවරුවේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වූ බව එම අමාත්‍යාංශය පවසනවා.
